• ඔබ විසින් අනෙක් පාර්ශවයට ඇරයුමක් යැවිමේ දි ඔහු / ඇය සමග ඔබගේ දුරකථන අංකය හුවමාරු කරගත හැක.
  • ලැබුණූ ඇරයුම් පිළිගැනීමේදි ද ඔබට ඇරයුම යොමුකල පාර්ශවය සමග ඔබගේ දුරකථන අංකය හුවමාරු කරගත හැක.
  • ඔබ විසින් ඇරයුම් යැවීමේදි හෝ ඇරයුම් පිළිගැනීමේදි අනෙක් පාර්ශවය සමග ඔබගේ දුරකථන අංකය හුවමාරු නොකර ඇති අවස්ථාවකදී වුව ද ඇරයුම් ගැළපීමෙන් පසුව නැවත ඔබට අනෙක් පාර්ශවය සමග ඔබගේ දුරකථන අංකය හුවමාරු කරගත හැක.
  • “ඇරයුම්” පිටුවේ “ගැලපීම්” හි සහකරු / සහකාරියගේ විස්තර දිස්වන කොටසේ දුරකථන අංකය “හුවමාරු කරන්න ද?” click කිරීම මගින් දුරකථන අංකය නැවත සාර්ථක ව හුවමාරු කරගත හැක.
  • යෝජනා සමග සම්බන්ද වීමේදී ඔබ හුවමාරු කරගන්නා දුරකථන අංක වෙනත් පුද්ගලයන් සමග හුවමාරු කරගැනීමෙන් වළකින්න.