• පහත සදහන් “ඇරයුම් යොමුකරන්න “ button එක click කිරීම මගින් ඔබට ඇරයුම් යැවිය හැක.
  • ඇරයුමක් යොමු කිරිමේදි ඔබට අනෙක් පාර්ශවය සමග දුරකථන අංකය හුවමාරු කරගැනිම හෝ පණිවිඩයක් යැවීම සිදු කළ හැක.
  • ඔබ විසින් යවන ලද ඇරයුම්, “ඇරයුම්” පිටුවෙහි “යොමුකළ” ගොනුව යටතේ දිස්වේ.
  • ඔබ විසින් යොමුකළ ඇරයුමකට දින 10ක් ඇතුලත ප්‍රතිචාර ලැබෙනු ඇත.
  • ඔබ විසින් යොමුකළ ප්‍රතිචාර නොලද ඇරයුම්, ඔබට ඉල්ලා අස්කර ගත හැක. එ සදහා ඇරයුම් හි “යොමුකළ ප්‍රතිචාර නොදක්වන ලද” ගොනුවේ සහකරු / සහකාරියගේ විස්තර දිස්වන කොටසේ ඇරයුම් සාරංශය යටතේ ඇති “ඉල්ලා අස්කරගැනිම” click කරන්න.
  • ඔබ යොමු කල ඇරයුම් අදාළ පාර්ශවය මගින් පිළිගෙන ඇත්නම් එය ඔබගේ “ගැලපීම්” ගොනුවට ඇතුලත් වේ.