• “හොදම යෝජනා” පිටුවට යන්න.
  • එහිදි ඔබට ගැළපෙන යෝජනා දිස්වෙන අතර “ගිණුම බලන්න” click කිරීම මගින් ඔබට අදාළ සහකාරියගේ හෝ සහකාරියගේ විස්තර බලාගත හැක.
  • ඔබට වයස, ආගම, කුලය, දිස්ත්‍රික්කය වැනි දේවල් අනුව යෝජනා filter කර බැලිය හැක. එමගින් ඔබට ගැළපෙන යෝජනා පහසුවෙන් සොයාගත හැක
  • 1” පොරොන්දම් ගැළපීම “ icon එක click කිරීම මගින් ඔබට අදාල සහකාරියගේ / සහකරුගේ  සහ  ඔබගේ හදහන ගැළපීමේ විස්තර බලා ගත හැක.
  • 2 ” ගැළපීම “ icon එක click කිරීම මගින් ඔබට අදාල සහකාරියගේ / සහකරුගේ  සහ  ඔබගේ ගැළපීමේ විස්තර බලා ගත හැක.
  • 3 ” ඇරයුම යොමුකරන්න “ click කිරීම මගින් ඔබට අදාල සහකාරිය / සහකරු  ට ඇරයුමක් යොමුකළ හැක.
  • 1” කැමති ගොනුවට ඇතුලත් කරන්න “ click කිරීම මගින් ඔබ කැමති සහකාරිය / සහකරු  “ඔබ කැමති යෝජනා” ලැයිස්තුවට එකතු කරයි. ඔබට පසුව එම යෝජනා වෙනම බලා ගත හැක.
  • 2” මෙම ගිණුම අවහිර කරන්න “ click කිරීම මගින් ඔබට අදාල සහකාරියගේ / සහකරුගේ  ගිණුම අවහිර කළ හැක.
  • 3” ගිණුම පැමිණිලි කරන්න “ click කිරීම මගින් ඔබට අදාල සහකාරිය / සහකරු  ගේ ගිණුම පැමිණිලි කළ හැක.