වඩාත් ගුණාත්මක සේවයක් ලබාදීම සදහා 2025 සැප්තැම්බර් 18 වන දින අප වෙබ් අඩවියේ සහ ජංගම පරිශීලක යෙදවුම් වල පහත වෙනස්කම් සිදුවන බව කාරුණිකව සලකන්න.

  • යෝජනා පිටුවේ යෝජනා දර්ශනය වන අකාරය
  • මාගේ ගිණුම පිටුවේ නම, රැකියාව, පවුලේ විස්තර, දක්ෂතා සහ විනෝදාංශ වැනි අතිරේක විස්තර ලබාගැනීම්
  • මෙතෙක් පැවති යොමුකළ ඇරයුම් සහ ලැබුණු ඇරයුම් පිටු වෙනුවට තනි ඇරයුම් පිටුවක්
  • ගිණුම තහවුරු කිරීමේ ගාස්තුව ඉවත් කිරීම
  • හැදුනුම්පත් තහවුරු කිරීම අනිවාර්ය නොමැති කිරීම
  • ගෝල්ඩ් පැකේජයේ වෙනස්කම්
  • සිල්වර් පැකේජයේ වෙනස්කම්
  • නොමිලයේ පැකේජය තවදුරටත් වලංගු නොවේ