• ” පණිවිඩ ගොනුව ”  පිටුවට යන්න . 
  • මෙහිදී ඔබ දැනටමත් පණිවිඩ ගොනුව හරහා සම්බන්ද වී ඇති ගිණුම් වම් පසින් දැකිය හැක.
  • ඔබට අවශ්‍ය ගිණුම මත click කිරීම මගින් ඔබට ඔබ සහ අදාල ගිණුම අතර යැවූ පණිවිඩ දකුණු පසින් දිස් වේ.
  • මෙහිදී ඔබට අවශ්‍ය පණිවිඩය type කර send button එක click කිරීම මගින් පණිවිඩ හුවමාරු කර ගත හැක.
  • ඉහත සදහන් ” Block “ button එක click කිරීම මගින් ඔබට අදාල ගිණුම අවහිර කරගත හැක.