• ඔබට ලැබුනු ඇරයුම් බැලීමට “ඇරයුම්” පිටුවට යන්න.
  • එහි “ලැබුණු” ගොනුව යටතේ ඔබට ලැබුනු ප්‍රතිචාර නොදක්වන ලද ඇරයුම් දිස්වේ.
  • එහි දි ඔබට ඇරයුම යොමුකළ පුද්ගලයාගේ තොරතුරු බලාගත හැකි අතර ඇරයුම පිළිගැනිම හෝ නොසලකාහැරිම සිදුකළ හැක.
  • ඇරයුම් පිළිගැනිමේදි ඔබට අනෙක් පාර්ශවය සමග දුරකථන අංකය හුවමාරු කරගැනිම හෝ පණිවිඩයක් යොමුකිරිම සිදු කළ හැක.
  • ඔබ විසින් පිළිගත් ඇරයුම් “ගැලපීම්” ගොනුවට ඇතුලත් වේ.
  • යම් ඇරයුමක් ඔබ විසින් ප්‍රතික්ෂේප කරන්නෙ නම් එයට හේතුව ඇතුලත් කල යුතු වේ.
  • ඔබ විසින් ප්‍රතික්ෂේප කරන ලද ඇරයුම් “ලැබුණු” යටතේ නොසලකා හරින ලද ඇරයුම් ගොනුවට ඇතුලත් වේ.