• මෙම සේවාව ඔබට ලබා ගත හැක්කේ www.mindada.lk හරහා පමණි.
  • දේශීය දුරකථන අංක වලට මෙන්ම විදේශ දුරකථන අංක වලටද මෙම සේවාව දැන් නොමිළේ ලබා දීමට මින්දද කටයුතු කර ඇත.
  • මුල් පිටුවේ ඉහල ඇති මින්දද ගිණුමට ඇතුල්වීම form එකේ ඔබේ දුරකථන අංකය හා ඔබ කැමති අකුරු හෝ අංක 6කට වැඩි රහස් පදයක්(password) දී මින්දද ගිණුමක් ආරම්භ කරන්න ඔබට පුළුවන්.
  • නැවත ඔබේ මින්දද ගිණුමට ඇතුල්වීමේදී එම රහස් පදය(password) අවශ්‍ය බැවින් එය මතක තබාගන්න.
  • ඔබට අදාල රටෙහි නම තෝරා ඔබගේ ගිණුම සම්පුර කරන්න.
  • විදේශ දුරකථන අංකයක් යොදා සකස් කරන ලද මින්දද ගිණුම් වල විදේශ ගිණුමක් යන්න පෙන්වන අතර එම නිසා යෝජනා සොයා ගැනීමේදී ඔබගේ ගිණුමට ප්‍රමුකත්වයක් හිමිවේ.
  • වැදගත් : ඔබට මින්දද සේවයේ එක ගිණුමක් පමණක් පවත්වාගෙන යා හැකි නිසා ඔබේ මින්දද ගිණුම අවහිර නොවී පවත්වාගැනීමට පහත උපදෙස් තරයේ පිළිපදින්න.

උපදෙස් බලන්න