Free පැකේජය හරහා ඔබට නොමිලයේ පහත සීමාවන්ට යටත්ව ඇරයුම් යොමුකළ හැක

  • දිනකට යැවිය හැකි ඇරයුම් සීමාව 1යි.
  • වරකට පැවතිය හැකි ඔබ යැවූ ප්‍රතිචාර නොදැක්වූ ඇරයුම් සීමාව 2යි.
  • මාසයක් තුළ පැවතිය හැකි ඔබ යැවූ පිළිගත් ඇරයුම් සීමාව 1යි.
  • ඔබට සීමාවක් නොමැතිව ඇරයුම් ලැබිය හැකිය.