01. පළමු පියවර 

  • ඔබගේ මින්දද ගිණුමට නව රහස් පදයක් සාදා ගැනීමට අවශ්‍ය නම් මුල් පිටුවේ ඇති ” Password එක අමතකද?” ලින්ක් එක click කරන්න. 

02. දෙවන පියවර

  • ඔබගේ මින්දද ගිණුම සාදා ඇති දුරකථන අංකය ඇතුලත් කර “OTP  එක ලබා ගන්න ” Button එක click කරන්න.  

03. තෙවන පියවර

  • මීලග පියවරේදී ඔබට OTP අංකය ලබාගත හැකි මාද්‍යයන් තෝරගත හැක . ඔබට අවශ්‍ය මාද්‍යය මත click කර ඔබගේ OTP අංකය ලබාගන්න. 
  • ඔබගේ මින්දද ගිණුමේ දුරකථන අංකයට ලැබුණු අංක 04ක OTP  අංකය ඇතුලත් කරන්න. 
  • ඔබ මින්දද ගිණුම සදහා යොදා ගැනීමට කැමති නව මුර පදය ඇතුලත් කර ” Password වෙනස් කරන්න” Button එක click කරන්න.
  • වැදගත් : ඔබට මින්දද සේවයේ එක ගිණුමක් පමණක් පවත්වාගෙන යා හැකි නිසා ඔබේ මින්දද ගිණුම අවහිර නොවී පවත්වාගැනීමට පහත උපදෙස් තරයේ පිළිපදින්න.

උපදෙස් බලන්න