01. පළමු පියවර

menu click කර “ගිණුම තහවරු කරන්න” පිටුවට යන්න . 

  • මේ සදහා පළමුව  ඔබගේ දුරකථන අංකය තහවරු කර තිබිය යුතුය. 
  • පහත රුපයේ දෙක්වෙන පරිදි “හැදුනුම්පත් විස්තර තහවරු කරන්න ” යන Button එක click කරන්න.

1. ජාතික හැදුනුම්පත් අංකය (v අකුර නොමැතිව) ඇතුලත් කරන්න.

2. හැදුනුම්පතේ ඉදිරිපස ඡායාරූපය ඇතුලත් කරන්න.

3. හැදුනුම්පතේ පසුපස ඡායාරූපය ඇතුලත් කරන්න.

4. “අවසන් කරන්න ” button එක click කිරීම මගින් ඔබගේ හැදුනුම්පත් විස්තර ගිණුමට ඇතුලත් වේ.

  • ඔබගේ හැදුනුම්පත් විස්තර තහවරු වන තෙක් “ඔබේ ගිණුමේ තත්වය : විස්තර තහවුරු වෙමින් පවතින ගිණුමකි” ලෙස සදහන් වේ.
  • ඔබගේ හැදුනුම්පත් විස්තර තහවුරු කිරීමෙන් අනතුරුව “ඔබේ ගිණුමේ තත්වය : විස්තර තහවුරු කරනලද ගිණුමකි” ලෙස වෙනස් වේ.
  • වැදගත් : ඔබට මින්දද සේවයේ එක ගිණුමක් පමණක් පවත්වාගෙන යා හැකි නිසා ඔබේ මින්දද ගිණුම අවහිර නොවී පවත්වාගැනීමට පහත උපදෙස් තරයේ පිළිපදින්න.

උපදෙස් බලන්න