01. පළමු පියවර

  • menu click කර “ගිණුම තහවරු කරන්න”  පිටුවට යන්න .  
  • ඉහත රුපයේ දෙක්වෙන පරිදි “දුරකථන අංකය තහවරු කරන්න ” යන Button එක click කරන්න.
  • වෙනස් කිරීමේ button එක මත click කර දුරකථන අංකය ඇතුලත් කරන්න.
  • Verify button එක මත click කරන්න.
  • sms එකක් හරහා ඔබගේ දුරකථන අංකය තහවරු කර ගැනීමට “sms” button එක click කරන්න.
  • WhatsApp එකක් හරහා ඔබගේ දුරකථන අංකය තහවරු කර ගැනීමට “WhatsApp” button එක click කරන්න.
  • ඔබ තෝරාගත් මාද්‍යයෙන් ඔබට OTP අංකය ලැබෙනු ඇත.
  • ඔබගේ දුරකථන අංකයට ලැබුණු OTP අංකය මෙහි OTP අංකය ලෙස යොදා ‘තහවුරු ‘ button එක click කරන්න. 
  • වැදගත් : ඔබට මින්දද සේවයේ එක ගිණුමක් පමණක් පවත්වාගෙන යා හැකි නිසා ඔබේ මින්දද ගිණුම අවහිර නොවී පවත්වාගැනීමට පහත උපදෙස් තරයේ පිළිපදින්න.

උපදෙස් බලන්න