• ඔබේ මින්දද ගිණුම සම්පුර්ණවීම සදහා ‘මගේ ගිණුම‘ පිටුවේ පියවර 3ම සම්පුර්ණ කළයුතු අතර අවසන් පියවරේ ‘අවසන් කරන්න‘ button එක click කළ විට ගිණුම සම්පුර්ණවී යෝජනා පෙන්වන පිටුවට ඔබව යොමුකරනු ඇති.
  • පළමු පියවර යටතේ ඔබේ විස්තර කොටසට අදාල විස්තර තෝරා “ඊළග පිටුව ” button එක click කරන්න.
  • දෙවන පියවර යටතේ ඔබ බලාපොරොත්තුවන සහකරුගේ හෝ සහකාරියගේ විස්තර කොටසට අදාල විස්තර තෝරා “ඊළග පිටුව ” button එක click කරන්න.
  • මෙහිදී ඔබ විසින් පුරවන ලද ඔබේ විස්තර අනුව ඔබගේ සහකරුගේ හෝ සහකාරියගේ විස්තර තේරී ඇති අතර ඔබට අවශ්‍ය ලෙස එය වෙනස් කර ගත හැක .
  • ඔබ සදා ඇති ගිණුමේ ස්ත්‍රී/පුරුෂ භාවය අනුව ඔබගේ සහකරුගේ හෝ සහකාරියගේ වයස සිමාවන් තේරී ඇති අතර ඔබට අවශ්‍ය ලෙස එය වෙනස් කර ගත හැක . නමුත් මෙහිදී ඔබ බලාපොරොත්තුවන සහකුරුගේ හෝ සහකාරියගේ වයස් පරතරය උපරිම අවුරුදු 15ක් විය යුතුය.

තෙවන පියවර යටතේ.

  • ඔබගේ දුරකථන අංකය ඇතුලත් කොට නොමැතිනම් එය ඇතුලත් කරගත හැක .
  • ඔබට ඔබගේ දුරකතනයට කෙටි පණිවිඩ ලබා ගෙනිමේදී අවශ්‍ය භාෂාව තෝරාගත හැක.
  • චායරුපය දිස්විය යුත්තේ කෙසේද යන්න තෝරාගත හැක.
  • ඔබට කුපන් කේතය පිරවීමට තිබේනම් එය ඇතුලත් කිරීමට කුපන් කේතය ඇතුලත් කරන්න යන link එක ඇතුලත් කර ගත හැක. 
  • අවසන් කිරීමට ඔබට මින්දද නියම සහ කොන්දේසි වලට එකග විය යුතු වේ.
    • ගිණුම තහවරු කිරීමෙන් අනතුරුව ඔබේ ගිණුම සම්පුර්ණවී යෝජනා පෙන්වන පිටුවට ඔබව යොමුකරනු ඇත .
  • ගිණුම තහවරු කිරීමෙන් අනතුරුව  ඔබේ ගිණුම සම්පුර්ණවී හොදම යෝජනා පිටුවට ඔබව යොමුකරනු ඇත .