• මින්දද ගිණුමට ඇතුළු වූවායින් පසු “මාගේ ගිණුම ” click කර ඔබගේ ඡායාරුපයක් ගිණුමට එකතු කර ගත හැක.

1. ඉහල කෙළවරෙහි ඇති edit icon එක මත click කරන්න.

2. “Add Profile Picture ” button එක මත click කරන්න.

3. ඔබගේ ඡායාරුපයක් තෝරා ගෙන එම ඡායාරූපය ඇතුළත් කරන්න.

4. “ඡායාරූපය දිස්විය යුත්තේ” යන්න මගින් ඔබට ඔබ ඇතුළත් කරන ලද ඡායාරූපය දිස්වන ආකාරය තෝරා ගත හැක.

5. ” ඔබ ඇරයුම් යවන හා ඇරයුම් ලැබී පිළිගන්න ගිණුම් වලට පමණක් හෝ මින්දද වෙබ් අඩවිය භාවිතා කරන ඕනෑම අයෙකුට ඔබගේ ඡායාරූපය දිස්වන ආකාරයට ඔබට ඔබගේ ඡායාරූපය ඇතුළත් කරගත හැක.

6. “අවසන් කරන්න ” button එක click කිරීම මගින් ඔබගේ ඡායාරූපය ගිණුමට ඇතුලත් වේ.

  • ඡායාරූපය ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔබේ ගිණුම සම්පුර්ණවී යෝජනා පෙන්වන පිටුවට ඔබව යොමුකරනු ඇත .