01. පළමු පියවර  

  • “ගිණුම තහවරු කරන්න”  පිටුවට යන්න .
  • ඉහත රුපයේ දෙක්වෙන පරිදි  “දුරකථන අංකය තහවරු කරන්න ” යන Button එක click කරන්න.

02. දෙවන පියවර 

  • එහි දකුණුපස කෙළවරෙහි ඇති “දුරකථන අංකය වෙනස් කරන්න ” Button එක click කරන්න.
  • ඉන් පසුව ඇති “ඔබේ දුරකථන අංකය වෙනස් කරන්න” පිටුවේ ඔබගේ නව දුරකථන අංකය ඇතුලත් කර “දුරකථන අංකය වෙනස් කරන්න” යන්න click කරන්න . 
  • ඉන් පසුව ජාතික හැදුනුම්පත් අංකය (v අකුර නොමැතිව) ඇතුලත් කර “pin අංකය ලබා ගන්න” click කරන්න.

03. තෙවන පියවර  

  • අංක 4කින් සමන්විත ඔබගේ pin අංකය ඇතුලත් කර “දැන් තහවරු කරන්න ” click කරන්න.

සැලකිය යුතුයි :

ඔබගේ දුරකථන අංකය වෙනස් කිරීමේදී ඔබගේ හැදුනුම්පත් විස්තර තහවරු කර තිබිය යුතුයි.

  • වැදගත් : ඔබට මින්දද සේවයේ එක ගිණුමක් පමණක් පවත්වාගෙන යා හැකි නිසා ඔබේ මින්දද ගිණුම අවහිර නොවී පවත්වාගැනීමට පහත උපදෙස් තරයේ පිළිපදින්න.

උපදෙස් බලන්න