• Gold Package යනු Mindada සේවාව මගින් ලබාදෙන විශේෂිත paid package එකක් වන අතර, එය සක්‍රීය කරගත් පරිශීලකයන්ට විශේෂ වාසි ලබාදේ.

    🌟 Gold පැකේජය හරහා ඔබට,

    • සීමාවකින් තොරව ඇරයුම් යොමුකිරීමේ හැකියාව ලැබේ. තවදුරටත් දිනපතා හෝ මාසික සීමාවන් නොමැත.
    • ඔබේ කැමැත්ත මත ඕනෑම යෝජනාවකට ඇරයුම් යොමුකිරීමේ හැකියාව ඇත.
    • ඔබට සීමාවකින් තොරව කේන්දර ගැලපීමේ හැකියාව ලැබේ.
    • AI තාක්ෂනය හරහා වඩාත් නිරවද්‍ය යෝජනා ඔබ වෙත ලැබේ.
    • සුවිශේෂී Gold ලාංඡනය සමඟ ඔබේ ගිණුමට ප්‍රමුකතාවය හිමි වේ.

    🌟 Mindada සේවාව මගින් Gold Package සඳහා,

    • Gold 1 month package
    • Gold 2 months package
    • Gold 3 months package

    ලෙස වර්ග තුනක් ඔබට ලබාදී ඇත.

    • එක් එක් Package එකට අදාල ගාස්තු සහ වාසි පිළිබඳ විස්තර පැකේජ තෝරාගැනීමේ තිරයේ දැක්වෙනු ඇත.

    🌟 Gold Package එක සක්‍රීය කිරීමට ඔබට පහත ගෙවීම් ක්‍රමයන්ගෙන් එකක් තෝරාගත හැකිය:

    1. Online මුදල් ගෙවීම

    • පළමු පියවරේදි ඔබගේ මුල් නම, අවසන් නම, විද්‍යුත් ලිපිනය සහ දුරකථන අංකය ඇතුලත් කර “දැන් ගෙවන්න” (Pay Now) බොත්තම ක්ලික් කරන්න.
    • මීළඟ පියවරේදී ඔබ Webxpay Payment Gateway වෙබ් අඩවියට යොමු කෙරෙනු ඇත. එහිදී ඔබට ඔබට අවශ්‍ය Gold Package එක සදහා online මගින් මුදල් ගෙවීම සිදු කළ හැකිය.
      • එමගින් ඔබ Webxpay ආරක්ෂිත ගෙවීම් පිටුවට යොමු වන අතර, ඔබගේ card විස්තර ඇතුළත් කිරීමෙන් පසු ගෙවීම සම්පූර්ණ කළ හැකිය.

      2. Bank Transfer

      • ඔබ ලබාගන්නා Gold Package එකට අදාල ගාස්තුව පහත සඳහන් Mindada.lk Matrimony Service (Pvt) Ltd බැංකු ගිණුමට තැන්පත් කළ යුතුය.

      බැංකු ගිණුම් විස්තර:

      • ගිණුම් අංකය: 003110009525
      • ගිණුමේ නම: Mindada.lk Matrimony Service (Pvt) Ltd
      • බැංකුව: සම්පත් බැංකුව (Sampath Bank)
      • ශාඛාව: මොරටුව – 031
      • ඔබ මුදල් තැන්පත් කිරීමේදී ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය (NIC Number) අනිවාර්යෙන්ම Reference ලෙස සඳහන් කරන්න.
      • තැන්පත් කිරීම සිදු වූ පසු, ඔබගේ ගෙවීම් රිසිට්පතේ (receipt) පින්තූරය
        Mindada පාරිභෝගික සේවා අංශයට යොමු කරන්න.
      • ඔබ තැන්පත් කළ මුදල Mindada ගිණුමට ලැබුණු පසු, ඔබගේ හැඳුනුම්පත් අංකය මත පදනම්ව අදාළ Gold Package එක සක්‍රීය කරනු ලැබේ.

      3.Apple Pay මගින් ගෙවීම

      • ඔබ iPhone භාවිතා කරන පරිශීලකයෙකු නම්, Apple Pay හරහා පහසුවෙන් Gold Package සඳහා ගෙවීම සිදු කළ හැකිය.
      • ඔබට යම් ගැටළුවක් ඇති වුවහොත් 0712822822 අංකය හරහා මින්දද පාරිභෝගික සේවා සහය ලබාගන්න. නැත්නම් 0713844711 අංකයට whatsapp පණිවිඩයක් යොමුකරන්න.